- දෙවනි කොටස -
- 2.1
ඔහොම ඉතින් කල් ගත වෙද්දි.. අපි අතර තිබිච්ච සබදකම තවත් එන්ඩ එන්ඩම වැඩි උනා..
ඔය අතරෙ මෙහෙම සිද්දියකුත් තිබුනා.. ඒ කාලෙ ඉතින් ඇත්ත වයස කීවම සමහරෙක් කීවා..
''මට කමක් නෑ මට වඩා කොච්චර බාල උනත් දැන් නම්.. කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා නම් , මන් එයාට ආදරේ කරනවා..''
එසේ පැවසුවේ මා ලගින්ම සිටි මිතුරෙකි.. ඔහුගෙ ඉඟියෙන් ඔහුගේ සිත තුල සැන්ගී සැන්ගී තිබි ගීතයට ඇහුම්කන් දීමට පෙර සිටම මට ඉව දැනුනේ මගේ ඇති නුවනක්කාර බවකට නොවන බවත් , ඔහු තුල තිබි 'පැනි හැලීමේ' පරම දක්ශතාවය නිසාමත් බව කරුණාවෙන් සලකන්න..
ඒ අස්සෙන් තවත් මිතුරෙකු වූ සචිත නම් කුඩා වියේ පසුවු කොලු ගැටයෙකු තුල මා කෙරෙහි පැහදීමක් ඇති බව නැවතත් මට ඉව වැටී තිබුනි.. ඒ කාලෙ සචිත නම් කොලු ගැටයා පෙරුම් පිරුවේ ප්‍රසිද්ධ ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මුස්ලිම් කෙලි පැටික්කියකට බව මා හොදින් දැන සිටිය නමුත් , ඔහුගේ හදිසි ප්‍රිය මනාපය මා හට එතරම් සුබ දායික වූවක් නොවීය
ඔය හේතුව නිසා මට පසුව ඔහුට මෙසේ කීමට සිදු විය..
මගේ වයස ඔහුගේ වයසට වඩා අවුරුද්දක් වැඩි කොට.. 17ක් කියා පවසුවේ, ඔහුගේ සිත රිදවීමකට භාජනය නොකරාම ප්‍රශ්නය ඉවරයක් කොට දමන්න හිතා ගෙනය.. මාසිතට ඉවසීමට නොහැකි වූයේ හදාගත් බැදීමක් වුවත් , ආදරේ කරන ඇත්තන්ගේ සිත්කඩා බිඳ දැමීමය.. මසිතේ හොද කමට එසේ කළත් සමහරු ඒ දෙස බැලුවේ ඉතාමත් වැරදි ලෙසටය..
මේ අතරේ.. 13ක් නමුත් 17ක් යැයි කියා ගෙතූ කතන්දරය ඇත්තක් කිරීම පිනිස එකක් වහන්න මට බොරු පිට පිට කියන්නට සිදු විය.. 16යෙ කොලු ගැටයගෙන් බේරුනා , ඇති යාන්තම් ඔයින් ගියා .. කියල හිතල විනාඩියක් ගියෙ නෑ.. මන් අර කියපු මගෙ මිතුරා 'සඳුන්' .. ඔහු මා පිළිබඳ කුච් කුච් හෝතා හේ කියලා මට මුල ඉදලමයි තෙරුනේ.. ඒත් මගෙ පුරුද්දනෙ, තේරුනත් නොතේරුන ගානට ඉන්න එක.. හරියට නිකන් 'මo බබා..' වගේ..

Colombo Time
0 comments:
Post a Comment