- 1.5
ඔහොම දින ගත වෙද්දි.. එයාගෙ උපන් දිනයත් උදා උනා.. එදා ඉස්කොලෙ ඇරිලා ගෙදර ආපු ගමන් කලේ එයාට ප්‍රසිද්ධ ස්යිට් එකක සුබ පතලා කවියක් දාපු එක තමයි.. ජේස්න් පුරුදු වෙලා හිටියෙ හැමදාම හැන්දෑවට ඔන්ලයින් එන්නයි.. ඉතින් එයා එන්න කලියෙන්ම මන් එයාට e-card එකකුත් යැව්වා..
ඕන් ඉතින් සුපුරුදු පරිදි වෙනද වගේම එයා yahoo එකෙන් ඇවිදින් පොඩි buzz එකක් දැම්මා.. මාත් ඉතින් අනික් පැත්තට buzz කලා..
ඉතින් මගේ සුබ පැතුමට ගොඩක් ස්තූතියි කියල එයත් ලස්සන රිප්ලයි එකක් දැම්මා තවත් පොයම් එක්කින්ම..
ඕක බලන් හිටපු රට්ටු කතා වෙන්න ගත්තා '' අන්න අර දෙන්නා හොරෙන්ම මල් කඩනවා '' කියලා..
ඒ කාලෙ මන් මගෙ ඇත්ත විස්තර කාටත් නොකීවෙ අයියයි අම්මයි ඇත්ත තොරතුරු මිනිස්සුන්ට කියන්න එපා කවදාවත්.. අද කාලෙ මිනිස්සු විෂ්වාස කරන්න බෑනෙ කියලා කියපු නිසාම විතරක් නොවේ.. සමාජයේ මිනිස්සුන් කෙරෙහි මගෙ අහින්සක හිත තුල තිබි බිය නිසාමත් ය..
එයා කෙරෙහි මගේ හිත ඇදුනේ එයත් ඒ වගේම ගුප්ත හා රහසිගත පුදුම සහගත පුද්ගලයෙක් වූ නිසා බව නියතය.. කිසිදිනකවත් නොදැකපු ඔහු ගැන මගෙ හිතේ රහසේම ආදරයක් හට ගත්තේ කිසිදු සැකයකින් තොරවය.. ඒත් ඒ ආදරේ කියලා මගෙ සිතට වඩා මනස පිලි නොගන්නට අපොහොසත් වූයෙමි.. කෙසේ වුනත් ආදර කියන හැගීම හිතට සමීප උනාම අඹ ඇටේකට වඩා මොලේ තිබුනත් ඒ කිසිම දේකට මෙල්ල නොවෙන සිතුවිල්ලක් බව මට වැටහෙන්න කල් ගත වුනි..

Colombo Time
0 comments:
Post a Comment